Search This Blog

Adz



...................................................................................................................................................................

දයාබර සිසු දරුවනි ,
     
        අප විශ්වාස කරනව අද දින වන විට ඔබ ඉතා සර්තකව ඔබෙගෙ ජීවිටයේ එක් සාර්තක කඩඉමක් පසුකර අති බවත්, එමෙන්ම ඔබ ඉදිරියෙහි අති මීලග සිහිනය , අබියොගය වන ඉන්ග්‍රිසි භාශාව චතුර ලෙස   හෑසරවීමෙ හෑකියාව  ලබාගෑනිම යන ජීවිතය අලොකය කරා ගෙනයන නව මාවත පිලිබද සිහින දකින බවත් අපි දන්නෙමු.
                ජාත්යන්තර භාශාව ලෙස ලොව වසග කරගත් ඉන්ග්‍රිසි භාශාව අපූරුතම ආශ්වාදය ලෑබීමට අප ඔබට ඉතා සතුටින් අරාදනා කරන්නේ ඔබෙ ජීවිතය නව ආරකට හුරු කරන අලුත් ක්‍රම රෑසක් සමග සන්යොජනය වන  නෑවුම් බලා පොරොත්තු ඔබේ සිතෙහි තෑන්පත් කරවමින් නව ලොව කිරුල ඔබ පලදිනු දෑකීමට මහත් කෑමෑත්තෙනි.
    " English vision " හෙවත් සින්හල බසින් "අප ඉන්ග්‍රිසි   භාශාව දකිමු" යන තේමව ඔබ සිතට අප ලගා කරනුයෙ ඊට විශිස්ට ඵලපුරුදු ඉන්ග්‍රිසි භාශා උපදෙසක මඩුල්ලකගෙ සොදුරු හමුවකට ඔබට අරදනා කරමිනි. අප ඔබට ඉතාම වගකීමෙන් යුක්තව කියන වගනම්; දෙස් විදෙස් සුපතල සිසු හද දිනූ ඈදුරු මඩුල්ලකගෙ අත් දෑකීම් ඔබට අප දායද කරනුයෙ දිනකට පෑය 5 ට නොඅඩු කාල පරාසයක් තුල ඔබ මෙතෙක් සිරව සිටී පන්ති කාමරය තුලින් ඔබ නිදහස් කරමින් ඉතා ප්‍රායොගික වෑඩ සටහන් තුලිනි සහ ක්‍රියාකර කම් තුලිනි. 
     ඔබ අපහා එක්ව ලබන ජීවත පන්නරය ඔබගේ අනාගත දියුනුවට නව මන් පෙතක් විවර කරනු ඈති බව අප ඉතා වගකීමෙන් යුතුව කියනුයේ අප මෙතෙක් පාඨ්මාලා මෙහෙයවා ලද අත් දෑකීම් මත පිහිටා සිටිමිනි     අප වෙබ් පිටුව www.englishvision.tk තුල දිනකට හෑසිරෙන සිසු දරුවන් එයට කදිම නිදසුන් දරනු අතෑයි අප ඔබට කියන්නෙ ඉතාම අබිමානයකිනි, තවද ඔබ අප පාඨ්මාලා පිලිබද ඉතා විමසිමකින් යුතුව හා උද්යෝගි ලෙස සම්බන්ද වනු දෑකීම අප බලා පොරොත්තු වන්නෙමු.
              පලමු සතිය තුල කෙරෙන දේසන සදහා කිසිදු ගෙවිමකින් තොරව සහබාගි වීමෙන් වෙනස වටහ ගනු ඈතෑයි එයට  සුහද සිතින් අරයුම් කරන අප  පාඨමාලාවෙ දයාබර අදුරුමඩුල්ල වන්නෙමු.

                                                                                                                                               
                                                                                                                                             ස්තුතී…..! 



                           ( මෙහි යෙදෙන සින්හල අකුරු වල දොස් සහිත බව පිලිබද  සමාව බජනය කරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමු.) 

........................................................................................................................................................................................................................